image

HDFC බැංකුවේ රැකියා අවස්ථා

HDFC බැංකුවේ රැකියා අවස්ථා

HDFC බැංකු කණ්ඩායම - සැවොම එකට

බැංකුවේ ශ්‍රම බලකාය යනු පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. ඊට අපගේ මානව සම්පත් පදනම මත කැපවීමෙන් හා කටයුතු කරන පළපුරුදු කාර්ය මණ්ඩලයක් ඇතුළත් වේ.

HDFC සමඟ සම්බන්ධ විය යුත්තේ ඇයි ?

අපගේ වටිනාම සම්පත මෙන්ම ශක්තියේ කොඳු නාරටිය වන්නේ HDFC කණ්ඩායමයි. ඔවුන්ගේ උන්නතිය හා අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ට සහාය වීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමු.
කාර්ය මණ්ඩලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ආයතනයක් ලෙස අපගේ අරමුණ වන්නේ වර්තමාන හා අනාගත අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩල හැකියාවන් සෑම අංශයක් තුළින්ම පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීමයි. නිරන්තරයෙන් සැමට සමාන අවස්ථාවන් උදා කර දීමට කටයුතු කරන අතර සංවේදී නායකයන් බවට පත් කිරීම උදෙසා HDFC කණ්ඩායම පුහුණු කිරීමට කටයුතු කරමු. බැංකුකරණය තුළ ඔබේ වෘත්තීය සංවර්ධනයට මෙන්ම අපගේ ජාතියේ සංවර්ධනයට දායක වීමටද  HDFC හිදී ඔබට අවස්ථාව සැලසේ. ඔබගේ පළමු රැකියාව ලෙස වුව HDFC සමඟ එක්වීමට අදහස් කරන්නේ නම් ඔබේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් බොහෝ මාර්ග විවර කර දීමට අපි පොරොන්දු වෙමු.
 

careers-image

අපගේ බැංකු කණ්ඩායම

බැංකුවේ උපාය මාර්ගික අරමුණු හා මෙහෙයුම් ඉලක්කයන් එදිනෙදා බැංකු මෙහෙයුම් සමඟ සම්බන්ධ කරන ප්‍රමුඛ සාධකය වන්නේ අපගේ බැංකු කණ්ඩායමයි. ඔවුන් සතු දැනුම, පළපුරුද්ද,හැකියාවන් හා නව්‍ය අදහස් බැංකුව විසින් ලබා දෙන සියලු සේවාවන්ට නව අරුතක් එක් කරනු නිසැකය. බැංකුව සිය කාර්ය මණ්ඩලයේ ජීවිත නඟා සිටුවීම හා ඔවුන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට සුවිසල් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. 

careers-image

රැකියා අවස්ථා

ඔබේ හෙට දවසේ සාර්ථකත්වයේ කොටස්කරුවකු වීමට අපි සූදානම්ය. අපගේ දිරිමත් හා කැපවූ කාර්ය මණ්ඩලයේ කොටසක් වීමට අදම අයදුම් කරන්න. අප හා එක් වෙමින් අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින යථාර්තයක් බවට පත් කිරීමට සහාය වෙමින් ඔබේ සැබෑ සතුට අත් විඳින්න.

නව රැකියා අවස්ථා

Company Secretary
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Assistant Legal Officer
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Manager - Internal Audit
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Intergrated Risk Manager
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Threat Analyst
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Security Operations Centre (SOC) Analyst
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Assistant Manager-Systems Development
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Senior Manager IT Infrastructure & Security
land-card
  • අවසන් දිනය

    30 Sep 2026

Undergraduates
land-card
  • අවසන් දිනය

    20 Mar 2026

School leavers
land-card
  • අවසන් දිනය

    20 Mar 2026