image

ඉතුරුම්

ඉතුරුම්

ඔබේ ජීවන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට අපගේ හොඳම ඉතුරුම් ගිණුම් ඔබට මඟ පෙන්වනු ඇත.

hdfc-prathilaba

HDFC ප්‍රතිලාභ

ඔබ එදිනෙදා බැංකු අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඔබට ගැලපෙන බැංකු ගිණුමක් සොයනවාද? අදම HDFC ප්‍රතිලාභ ගිණුමක් විවෘත කරන්න. ඔබේ අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන හා හොඳම ප්‍රතිලාභ මෙන්ම පහසුවෙන් ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසාදෙන HDFC ප්‍රතිලාභ ඊට කදිම විසඳුම වනු ඇත.

hdfc-smart-goals

HDFC ස්මා(ර්)ට් ගෝල්ස්

HDFC ස්මා(ර්)ට් ගෝල්ස් යනු ඔබේ මධ්‍ය කාලීන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවිශේෂී ඉතුරුම් යෝජනා ක්‍රමයකි. ඔබට අලුත් මෝටර් රථයක් මිලදී ගැනීමට, විවාහයට, දරුවන්ගේ විදේශ අධ්‍යාපනයට මෙන්ම ඔබේ සිහින සැබෑ කර ගැනීමට HDFC ස්මා(ර්)ට් ගෝල්ස් වනු ඇත.
  • අවුරුදු 3ක අවම ඉතුරුම් කාලය - සම්පූර්ණ වසර 3ක කාලයක් ගිණුමේ මුදල් ඉතිරි කර කාල සීමාව අවසානයේ පොලිය සමඟ ඔබේ තැන්පතු ආපසු ලබා ගන්න
  • පහසුවෙන් ගිණුමක් විවෘත කිරීම - රු.2000/-ක අවම තැන්පතුවකින් ගිණුම් ආරම්භ කළ හැකිය
  • ඉහළ පොලී අනුපාත - තරඟකාරී පොලී අනුපාත අදාළ වේ
hdfc-thilina

HDFC තිළිණ

ඔබේ දරුවාගේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් සැලසුමක් තිබීම ඔවුන්ගේ අනාගත දියුණුව සඳහා ඉතා වැදගත් වේ. ඒ නිසාම දරුවන් සඳහාම වන HDFC තිළිණ නමින් දරුවන් සඳහාම වන පුද්ගලික ආයෝජන ගිණුම් නිර්මාණය කිරීමට අප කටයුතු කර ඇත. HDFC තිළිණ ගිණුම සමඟින් දරුවන්ගේ මූල්‍යමය යහපැවැත්ම වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකස් කිරීමට ඔබට හැකිව උදා වේ.
  • ඉහළ පොලී අනුපාත - ඔබේ දරුවාගේ ඉතුරුම් වේගයෙන් වර්ධනය වන බව සහතික කරමින් ඉහළ පොලී අනුපාත භුක්ති විඳින්න
  • නම්‍යශීලී බව - ළදරු වියේ සිට වයස අවුරුදු 18 දක්වා දරුවකු වෙනුවෙන් ගිණුමක් විවෘත කරන්න
  • අවම තැන්පතුව - රු.2000/- ක අවම මූලික තැන්පතුවකින් ගිණුමක් ආරම්භ කළ හැකිය
hdfc-thilina-rekawarana

HDFC තිලිණ රැකවරණ

ඉතා අභියෝගාත්මක කාලයන්හිදී වුව ඔබේ දරුවාට මූල්‍ය ආරක්ෂාවක් සහතික කිරීමට අපි කටයුතු කරමු. ඔබේ ආදරණී දරුවාගේ මූල්‍ය සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මූල්‍ය තිලිණ රැකවරණ ළමා ආයෝජන සැලසුම අපි ඔබ වෙත ගෙන එන්නෙමු.
  • සහතික කළ මුදල - එක් වරක් සිදු කරන තනි තැන්පතුවක් තුළින් පොලී අනුපාත වෙනස් වීමකින් තොරව වයස අවුරුදු 18 ළඟා වන විට සහතික කළ මුදල සඳහන් කරමින් ඔබේ දරුවාට හිමිකම් සහතිකයක් හිමිවනු ඇත.
  • කල් පිරීමේ සහතිකය - ඔබේ දරුවාට හිමිවන සහතික වටිනාකම පිළිබඳ ලිපි ලේඛන සමඟ ගිණුම් විවෘත කිරීමේදී කල් පිරිමේ සහතිකයක් නිකුත් කරනු ලබයි
  • නම්‍යශීලී තැන්පතු අවස්ථා - ඔබේ කැමැත්ත හා මූල්‍ය හැකියාවන් මත තැන්පතු මුදල තෝරා ගත හැකි අතර තැන්පතු වටිනාකම, කාලය හා දරුවාගේ වයස මත සහතික කළ මුදල තීරණය වේ

hdfc-arumbu

HDFC අරුම්බු

ශ්‍රී ලංකාවේ දමිළ කතා කරන ජනතාව වෙනුවෙන් සුවිශේෂී ආකාරයෙන් නිර්මාණය කර ඇති ආයෝජන සැලසුමක් ලෙස HDFC අරුම්බු සඳහන් කළ හැකිය. ඔබේ දරුවාගේ මූල්‍ය සුරක්ෂිතතාවය සහතික කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම ආයෝජන සැලසුම ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වයේ හොඳම මූලික අඩිතාලම බවට පත්වනු ඇත.
  • සහතික කළ මුදල - එක් වරක් සිදු කරන තනි තැන්පතුවක් තුළින් පොලී අනුපාත වෙනස් වීමකින් තොරව වයස අවුරුදු 18 ළඟා වන විට සහතික කළ මුදල සඳහන් කරමින් ඔබේ දරුවාට හිමිකම් සහතිකයක් හිමිවනු ඇත.
  • කල් පිරීමේ සහතිකය - ඔබේ දරුවාට හිමිවන සහතික වටිනාකම පිළිබඳ ලිපි ලේඛන සමඟ ගිණුම් විවෘත කිරීමේදී කල් පිරිමේ සහතිකයක් නිකුත් කරනු ලබයි
  • නම්‍යශීලී තැන්පතු අවස්ථා - ඔබේ කැමැත්ත හා මූල්‍ය හැකියාවන් මත තැන්පතු මුදල තෝරා ගත හැකි අතර තැන්පතු වටිනාකම, කාලය හා දරුවාගේ වයස මත සහතික කළ මුදල තීරණය වේ
hdfc-salary-saver

HDFC සැලරි සේව(ර්)

මාසික ආදායමකට හිමිකම් කියන ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇති සුවිශේෂී ඉතුරුම් විස`ඳුමක් වන HDFC සැලරි සේව(ර්) ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් ඉතිරිකරමින් දීප්තිමත් හෙට දවසක් උදා කර ගැනීමේ හොඳම අවස්ථාව වනු ඇත. ඒ තුළින් ලබා දෙන සුවිසල් ප්‍රතිලාභ දියුණුව තුළින් සාර්ථක ජීවිතයක් උදා කර ගැනීමට ඔබට සහාය වනු නිසැකය. ඔබේ මාසික වැටුප හෝ අවම වශයෙන් රු.10,000ක මුදලක් HDFC සැලරි සේව(ර්) ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කර ප්‍රතිලාභ රැසක් අත් විඳින්න.
hdfc-go-green

HDFC Go Green

Take your first step towards a sustainable future with the HDFC Go Green Savings Account a smart way to grow your money while making a positive impact on the planet.When you save with Go Green, your savings are used to fund environmental friendly and socially responsible projects, helping to build a cleaner, greener tomorrow. You will enjoy competitive interest rates, secure banking, and the satisfaction of knowing your savings are contributing to a better world.

·  Once you save LKR100,000 in a Go Green savings account you will be awarded a Green savings certificates from HDFC bank to testify your commitment to the greener future 

·  Attractive interest rates on your savings

·  Contribute to eco-friendly lending projects

·  Easy account opening process

·  Join our mission to promote sustainability

·  Register with HDFC Click - Internet banking facility FOC and join save trees